විදුලි පරිපථ ගැන උනන්දුවක් දක්වන ආරම්භකයින්ට ඉතා ප්‍රයෝජනවත් වන, LED එකක් ක්‍රියා කරන ආකාරය සහ එය භාවිතයෙන් සරල ව්‍යාපෘතියක් සිදු කරන ආකාරය. LED එකක් ක්‍රියා කරන්නේ කෙසේද? සරල ව්‍යාපෘතියක් ඉලෙක්ට්‍රොනික්ස් ලෝකයට පිවිසෙන ඔබට, මුලින්ම හමුවන කුඩා නමුත් ඉතා ප්‍රයෝජනවත් උපාංගයක් තමයි LED (Light Emitting Diode) එක. අපගේ නිවෙස්වල ආලෝකකරණය, රූපවාහිනී, ජංගම දුරකථන, සහ බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණවල දර්ශක ලෙස LED බහුලව භාවිතා වේ. නමුත් මේ කුඩා ආලෝක බුබුල ක්‍රියා කරන්නේ කෙසේද? එය පරිපථයකට සම්බන්ධ කරන්නේ කෙසේද? අපි මේ ගැන සරලව ඉගෙන ගෙන, LED එකක් භාවිතයෙන් ඔබේ පළමු ඉලෙක්ට්‍රොනික ව්‍යාපෘතියක් කරමු! LED එකක් යනු කුමක්ද? LED යනු Light Emitting Diode යන්නෙහි කෙටි යෙදුමයි. සිංහලෙන් "ආලෝකය විමෝචනය කරන ඩයෝඩය" ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය සුවිශේෂී ආකාරයේ අර්ධ සන්නායක (semiconductor) උපාංගයකි. ඩයෝඩයක් යනු විදුලිය එක් දිශාවකට පමණක් ගලනය වීමට ඉඩ සලසන උපාංගයකි. LED එකකට නිවැරදි දිශාවට විදුලිය සැපයූ විට, එය ආලෝකය විමෝචනය කරයි. එය ක්‍රියා කරන්නේ කෙසේද? LED එකක් සෑදී ඇත්තේ ප්‍රධාන වශයෙන් P-වර්ගයේ සහ N-වර්ගය...
විදුලි අපවර්ථක අධ්‍යනය කිරිම Inverter
මෙමගින් සිදු වන්නේ DC විදුලිය AC විදුලියක් බවට පරිවර්තනය කිරිමයි. DC විදුලියක් යනු සරල ධාරාවක් එහි ධන සහ රින වශයෙන් ධැවීයතාවයක් polarity ඇත. ප්‍රත්‍රාවර්ත ධාරාවක ධ්‍රැවීයතාවයක් නැත. එය තප්පරයට 50Hz වෙගයකින් කම්පනය වේ. Inverter මගින් සිදු වන්නේ DC විදුලි මට්ටමක් AC විදුලි මට්ටමකට ගෙන එමයි. Inverter පරිපථයක් මගින් සිදු කෙරෙන්නේ මෙම ක්‍රියාකාරීත්වයයි. (ඉතිරිය කියවන්න)
Inverter පරිපථයක් තුල FET ට්‍රාන්සිස්ටර් ඇත. එවා අධි සංඛ්‍යාත හසුරවන බැවින් DC විදුලි පරිපථයක් මගින් විදුලිය 50Hz කම්පනයකට පත් කරයි. එවිට එය AC විදුලි ධාරාවක් බවට පත්වේ. එය අධිකර පරිණාමකයක් වෙත ලබා දුන් විට 12v 230v බවට පරිවර්ථනය කෙරේ. එය පලග් බෙස් එකක් හරහා බාවිතයට ලබාගත හැකිය.
මෙහිදී කාර් බැටරියකින් ලබා ගන්නා 12v DC Inverter හරහා AC විදුලියක් බවට පත් කරගෙන එය අධිකර පරිණාමකයක් හරහා වර්ධනය කර 230 විදුලි මට්ටමකට ගෙනවිත් නිවසේ බාවිතය සදහා ගත හැකිය.
මෙහිදී ට්‍රාන්ස්ෆෝමරයෙන් පිට කරන වොට් ගණන සහ අම්පියර් ප්‍රමාණය අනුව පිට කරන සක්ති මට්ටම තිරණය කරයි. යොදා ගන්නා පරිනාමකය 1500w නම් එයට ලබා දියහැකි විබැරය Lode 1500w වේ. 100w බල්බ 15 කි. මෙහිදී බාවිත ප්‍රමාණයට අනුව බැටරි බැසීම සිදු වේ. එවිට බැටරි චාජ් කිරීම කල යුතුය.
ඩයිනමෝවක් මගින්
සුරියකෝෂයක් මගින්
විදුලි චාජරයක් මගින් චාජ් කිරිම සුදුසුය.
සම්පුර්න ලිපිය බා ගන්න
DOWNLODE

Comments
Post a Comment