Tuesday, September 24, 2013

විඩියෝ කැසට් රේකෝඩර් පළමු පාඩම

VCR / VTR යන්ත්‍ර අධ්‍යනය කිරීම
Video Cassette Recorder
Video Tape Recorder
              VCR යන්ත්‍ර යනු ශව්‍යා හා ද්‍රශ්‍යා ලෙස ආලෝකය සහ හඩ එකම පථයක් මත ගබඩා කිරීම සිදු කරන ක්‍රමයකි. ලොකයේ මුල්ම පටගත කිරීමේ ක්‍රමයක් බිහි වුයේ ඔඩියෝ තාක්ෂනය සඳහාය. ගුවන් විදුලි මාධ්‍යදී හඩ නොනැසී තබා ගැනීමට හා සන්ස්කරණ කටයුතු සඳහා මෙම ක්‍රම වේදය යොදා ගැනුනි. වර්ථමානයේ මේ සඳහා මෙමරි චිප් බාවිත වේ. පසුව රපවාහිනී මධ්‍යයත් සමඟ ශව්‍යා හා ද්‍රශ්‍යා සදහා බිහි විය. ඒ සඳහා විඩියෝ කැමරා බිහිවිය එම කැමරාවල පටිගත කිරීමේ පැක් එක ලෙස හදුන්වන්නේ VCR යන්ත්‍රයි.
ඉතිරිය කියවන්න

Wednesday, September 11, 2013

ටීවී අලුත්වැඩියාව 2 රූපවාහිනී පරිලෝකන ක්‍රියාකාරිත්වය.

 රුපවාහිනි පරිලෝකන ක්‍රියාකාරිත්වය.


         
         විඩියෝ කැමරිවක් මගින් ලබා ගන්නා සංඥා ද්‍රශ්‍යා සංඥා වශයෙන් හදුන්වයි. එවා commen video signal වශයෙන් බාවිත කරයි. කැමරාවේ මයික් එක මගින් ලබා ගන්නා හඩ විද්‍යුත් සංඥාවක් බවට පත් කරිමෙන් පසු එය හදුන්වන්නේ ශ්‍රව්‍යා සංඥාවක් ලෙසයි. Audio Signal මෙහිදි තේරුම් ගත යුත්තේ විඩියෝ කැමරාවෙන් නිකුත් වන්නේ Audio ​සහ Video සංඥාවන් බවයි. ඉතිරිය කියවන්න

Monday, September 9, 2013

ඩීවීඩී ලෙන්ස් ක්ලීනිං DVD pick pu cleaning

DVD යන්ත්‍ර වල වැඩිපුරම දෝෂ මතු වෙන්නෙ පිකප් යුනිට් එකේ (ලෙන්ස්) ඉතින් එතකොට ලෙන්ස් එක අලුතින් දාන්න වෙනව ඉට කලින් ලෙන්ස් එක පිරිසිදු කරල බලන්න පුලුවන් පහත දිල තියෙන්නෙ එහෙම පිරිසිදු කරන ක්‍රමයක්. හැබැයි වැඩ කරන ලෙන්ස් එකක් නම් ගලවන්නෙ නැතුව ක්ලීන් කරන එක හොදයි.      (ඉතිරිය කියවන්න)

ට්‍රාන්සිස්ටර් ගැන වැඩිදුරටත් Transistors understanding

ට්‍රාන්සිස්ටර් ගැන වැඩිදුරටත් Transistors understanding


                         

( english pdf )
 DOWNLOAD 

TC-20S10MQ pdf manual

panasonic TC-20S10M srevice manual free


Sunday, September 8, 2013

ඉලෙක්ට්‍රොනික් සොෆ්ට්වයා 1

මේක පොඩි සොෆට්වයා එකක් පොඩ් වුනාට වැඩ ගොඩක් තියනව රෙසිස්ටර් කලර් කොඩ්(4 බැන්ඩ් 5බැන්ඩ්) හොයන්න කැපසිටර් කලර් කොඩ් හොයන්න එවගේ සිරියල් පැරලල් කරල අගය හොයන්න තවත් වැඩ ගොඩක් තියනව දාලම බලන්නකො.

     DOWNLOAD

KLV-22BX300 KLV-26BX300 LCD සවිස් මනුවල්

SONY LCD COLOR TV
KLV-22BX300
KLV-26BX300
KLV-32BX300
KLV-40BX400 service manual

DOWNLOAD

TC-20G11A / TC-20G11P / TC-29A11A / TC-29G11A - CHASSI BR2

TC-20G11A / TC-20G11P / TC-29A11A / TC-29G11A - CHASSI BR2
service manunl pdf

                                                           DOWNLOAD

Saturday, September 7, 2013

TC-2165GA TC-14L10R_TC-21S2_TC-2150R_RS_TC-2155R_TX-2l50TS_RS_TX-2170T_R

PANASONIC TC-14L10R_TC-21S2_TC-2150R_RS_
TC-2155R_TX-2l50TS_RS_TX-2170T_R

           service manunl pdf                          DOWNLOAD

TX-29AD1D Service Manual panasonic tv

Service Manual
Colour Television
TX-29AD1D
TX-25AD1D
EURO-2 Chassice

 
    DOWNLOAD



Wednesday, September 4, 2013

ඩරයිවස් හොයන්න අමාරුද එහෙනම් බලන්න.

                ඩරයිවස් හොය හොයා නෙට් එක පීරන්න ඔනි නෑ. මම පහලින් දෙන සොෆ්ට් වයා එක බාගෙන දාගන්න එකෙන් ඔයාගෙ පීසී එකට ඔන ඩරයිටස් වල අලුත්ම වර්ශන් එක තියන තැන පෙන්නනව එතනින ඔයාගෙ ඔ එස් එක තොරල දුන්නම ඩරයිවස් ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ට්‍රොල් වෙනව. ගොඩක් අය vga හා ao
audio ඩරයිවස් විතරයි දාන්නෙ චිප් සෙට් ඩරයිවස් දාන්නෙ නැ (ඉතිරිය බලන්න)

Tuesday, September 3, 2013

Relay - පිළියවන



          මගින් ක්‍රියාත්මක වන සුවිචයකි එය තුල කුඩා මෘදු යකඩයක් මත ඔතන ලද ආවෘත කම්බි දඟරයක් ද චලනය වන ආමේචරයක් ද සුවිච් ස්පර්ශක දෙකක් ද අඩංගුය ආමේචරය ස්පර්ශක තහඩුවල ඇති දුනු ගතිය මගින් හෝ වෙනයම් ක්‍රමයකින් කිසියම් පිහිටීමක පිහිටුවා ඇත පිලියවනයේ ක්‍රියාව තේරුම් ගැනීමට එය පළමු පරිපථය හා දෙවන පරිපථය ලෙස කොටස් දෙකකට වෙන් කර ඇත ආමේචරය සහිත දඟරය පළමු පරිපතයයි ආමේචරය අඩංගු පළමු පරිපථයට විදුලිය සැපයු විට විද්‍යුත් චුම්බකය සක්‍රිය වෙයි එවිට ආමේචරය චුම්බකය වෙත ඇඳි ගොස් එහි ඇති දෙවන ස්පර්ශකය හා සම්බන්ධ වෙයි එවිට දෙවන පරිපථයට සම්බන්ධ කිසියම් උපකරණයක් ඔස්සේ ධාරා ගමනක් ඇති කල හැකි වේ බොහෝ පිළියවනවල ස්විච ස්පර්ශක තුනක් හෝ කීපයක් ඇත ඒවා මගින් පරිපථ දෙකක් හෝ වැඩි ගණනක් ක්‍රියා කරවිය හැක ස්විච ස්පර්ශක 3ක් ඇති පිළියවනයක දෙවන පරිපථය ක්‍රියාත්මක වන ආකාරය රුපයෙන් දක්වා ඇත
Relay යනු විද්‍යුත්  ස්විචයකි. එහි අභ්‍යන්තරයේ ඇත්තේ දගර මාධ්‍යකි. DC විදුලි ස්පන්ධනයක් ලබා දීමෙන් Ac වෝලටීය තාවයක් on – off කිරීමට Relay වලට පුලුවන එම නිසා ඉලෙක්ට්‍රොනික් පරිපථ වල DC Signal වලට සමානව Ac වෝල්ටීයතාවයක් on – off කර ගැනීමට හැකි උපකරනයක් ලෙස Relay භාවිත කල හැකිය.                                      (ඉතිරිය කියවන්න)

Monday, September 2, 2013

තයරිස්ටර් Thyrister


                                            තයරිස්ටර් Thyrister

                 තයරිස්ටරය යනු ට්‍රාන්සිස්ටර් පවුලේම සාමාජිකයෙකි. එනම් PN සන්දි වල සංයුකතයකි. PN සන්ධි වල සංයුක්තයකි. PN සන්ධියක් ඩයෝඩයකි. PN සන්ධි 2ක් ට්‍රාන්සිස්ටරයකි. (ඉතිරිය බලන්න)

IC Data අයි සී ඩේටා




 නිතර බාවිත වන අයී සී වල ඩෙටා ඇතුලත් ඩයග්ග්‍රැම් පහත දාල තියනව අවශ්‍ය නම්බර් එක උඩ කිලික් කරල බා ගන්න ඔයාලට හොයන්න අමාරු ඩයග්ග්‍රැම් තියනවනම්     (ඉතිරිය බලන්න)