Skip to main content

LED එකක් ක්‍රියා කරන්නේ කෙසේද? සරල ව්‍යාපෘතියක්

  විදුලි පරිපථ ගැන උනන්දුවක් දක්වන ආරම්භකයින්ට ඉතා ප්‍රයෝජනවත් වන, LED එකක් ක්‍රියා කරන ආකාරය සහ එය භාවිතයෙන් සරල ව්‍යාපෘතියක් සිදු කරන ආකාරය. LED එකක් ක්‍රියා කරන්නේ කෙසේද? සරල ව්‍යාපෘතියක් ඉලෙක්ට්‍රොනික්ස් ලෝකයට පිවිසෙන ඔබට, මුලින්ම හමුවන කුඩා නමුත් ඉතා ප්‍රයෝජනවත් උපාංගයක් තමයි LED (Light Emitting Diode) එක. අපගේ නිවෙස්වල ආලෝකකරණය, රූපවාහිනී, ජංගම දුරකථන, සහ බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණවල දර්ශක ලෙස LED බහුලව භාවිතා වේ. නමුත් මේ කුඩා ආලෝක බුබුල ක්‍රියා කරන්නේ කෙසේද? එය පරිපථයකට සම්බන්ධ කරන්නේ කෙසේද? අපි මේ ගැන සරලව ඉගෙන ගෙන, LED එකක් භාවිතයෙන් ඔබේ පළමු ඉලෙක්ට්‍රොනික ව්‍යාපෘතියක් කරමු! LED එකක් යනු කුමක්ද? LED යනු Light Emitting Diode යන්නෙහි කෙටි යෙදුමයි. සිංහලෙන් "ආලෝකය විමෝචනය කරන ඩයෝඩය" ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය සුවිශේෂී ආකාරයේ අර්ධ සන්නායක (semiconductor) උපාංගයකි. ඩයෝඩයක් යනු විදුලිය එක් දිශාවකට පමණක් ගලනය වීමට ඉඩ සලසන උපාංගයකි. LED එකකට නිවැරදි දිශාවට විදුලිය සැපයූ විට, එය ආලෝකය විමෝචනය කරයි. එය ක්‍රියා කරන්නේ කෙසේද? LED එකක් සෑදී ඇත්තේ ප්‍රධාන වශයෙන් P-වර්ගයේ සහ N-වර්ගය...

ටීවී අලුත්වැඩියාව 2 රූපවාහිනී පරිලෝකන ක්‍රියාකාරිත්වය.

 රුපවාහිනි පරිලෝකන ක්‍රියාකාරිත්වය.


         
         විඩියෝ කැමරිවක් මගින් ලබා ගන්නා සංඥා ද්‍රශ්‍යා සංඥා වශයෙන් හදුන්වයි. එවා commen video signal වශයෙන් බාවිත කරයි. කැමරාවේ මයික් එක මගින් ලබා ගන්නා හඩ විද්‍යුත් සංඥාවක් බවට පත් කරිමෙන් පසු එය හදුන්වන්නේ ශ්‍රව්‍යා සංඥාවක් ලෙසයි. Audio Signal මෙහිදි තේරුම් ගත යුත්තේ විඩියෝ කැමරාවෙන් නිකුත් වන්නේ Audio ​සහ Video සංඥාවන් බවයි. ඉතිරිය කියවන්න

 එවැනි කැමරාවකින් පටිගත කරගත් පසු එය චුම්බක පටයක් මත සටහන් වේ. එය නැවත නැරබීම සදහා VCR එකකට ඇතුල් කල විට VCR එක මගින් නිකුත් වන්නේ Video සහ Audio Signal එකකි.
       ඉහත ද්‍රශ්‍යා හා ශ්‍රව්‍යා සංඥා තුල සංඥා කිපයක් ගැබ්වී ඇත. ඒවා නම්.

ශ්‍රව්‍යා සංඥාව - Audio Signal
ද්‍රශ්‍යා සංඥාව - Video Signal
හිස් කිරීමේ සංඥාව - Blanking Signal
සමාන කිරිමේ සංඥාව - Elegnlizing Signal
තිරස් සමකාලිකරන සංඥාව - Verticel Sync pulces
සිරස් සමකාලිකරන සංඥාව - Horicentral Sync pulces


    ඉහත සංඥා 6ය රුපවාහිනි සම්ප්‍රේක්ශනයෙන් විසිරුවා හැරේ. අංග සම්පුර්න රුපවාහිනි තරංගයේ මෙම සංඥා 6ය ගැබ්වී ඇත. මෙවා වාහක තරංගයත් සමග සම්ප්‍රේක්ශණ කුළුනෙන් ගුවන් ගත විම සිදුවේ. එය රුපවාහිනී ඇන්ටනාවේ වැදුනු පසු ඇන්ටනාවේදී වාහක තරංගය ඉවත් වේ. ඉන් පසු සංඥා 6ය ඇන්ටනා කේබලය දිගේ රුපවාහිනී යන්ත්‍රෙයේ ටියුනර් කොටසට ඇතුළු වේ.

Comments

Popular posts from this blog

මල්ටි මීටරය (බහු මානකය)

          මල්ටි මීටරය (බහු මානකය)  Multi Metar බහු මානකය යනු මල්ටි මීටරය යන්නයි. එය මගින් මිණුම් රාශියක් සිදුකරගත හැකි බැවින් මේය මල්ටි මිටරය ලෙස හදුන්වයි. එනම් වොල්ටීයතාවයන්, මිලි ඇම්පියර් හා ඇම්පියර් ප්‍රමාණයන් සහ ඔම් ප්‍රමාණයන් මැනීමට හැකි බැවින් මේවා මල්ටි මීටරය වශයෙන් හදුන්වයි. මෙය සොයා ගැනීමට පෙර ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පීන් වොල්ට් මැනීම සදහා වොල්ට් මිටරයත්, ඇම්පියර් මැනීම සදහා ඇමීටරයත්, මිලි ඇම්පියර් මැනීම සදහා මිලි ඇමීටරයත්, ඔම් මැනීම සදහා ඔම් මිටරයත් බාවිතා කලේය. නමුත් පසු කාලයේදී මෙම සියලු පරාස එකතු කොට සියලු පරාස මැනීමට හැකි ලෙස නිපදවිය. මල්ටි මීටරයේ බාහිර පෙනුම පහත පරිදි වේ.                              පහලින් මල්ටි මීටර් ගැන ලියවුනු PDF ගොනු ටිකක් දාන්නම් ඩවුන්ලෝඩ් කරගන්න. 1.  how-to-use-a-multimeter 2. mulimeter use  තවත් දෙයක් තමයි අපි මල්ටි මීටරේ පාවිච්චි කරනකොට අමතක වෙලා ඔඕ වල තියෙද්දි වෝල්ට්( සම්පුර්න ලිපිය)

රූපවාහිනී යන්ත්‍රයක කොටස් හා අවධි හදුනාගනිමු

1. Speaker 2. Yoke 3. Video Amplifier 4. CRT Socket 5. High Voltage Section ඉතිරිය බලන්න

තයරිස්ටර් Thyrister

                                             තයරිස්ටර් Thyrister                  තයරිස්ටරය යනු ට්‍රාන්සිස්ටර් පවුලේම සාමාජිකයෙකි. එනම් PN සන්දි වල සංයුකතයකි. PN සන්ධි වල සංයුක්තයකි. PN සන්ධියක් ඩයෝඩයකි. PN සන්ධි 2ක් ට්‍රාන්සිස්ටරයකි. (ඉතිරිය බලන්න)