Skip to main content

LED එකක් ක්‍රියා කරන්නේ කෙසේද? සරල ව්‍යාපෘතියක්

  විදුලි පරිපථ ගැන උනන්දුවක් දක්වන ආරම්භකයින්ට ඉතා ප්‍රයෝජනවත් වන, LED එකක් ක්‍රියා කරන ආකාරය සහ එය භාවිතයෙන් සරල ව්‍යාපෘතියක් සිදු කරන ආකාරය. LED එකක් ක්‍රියා කරන්නේ කෙසේද? සරල ව්‍යාපෘතියක් ඉලෙක්ට්‍රොනික්ස් ලෝකයට පිවිසෙන ඔබට, මුලින්ම හමුවන කුඩා නමුත් ඉතා ප්‍රයෝජනවත් උපාංගයක් තමයි LED (Light Emitting Diode) එක. අපගේ නිවෙස්වල ආලෝකකරණය, රූපවාහිනී, ජංගම දුරකථන, සහ බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණවල දර්ශක ලෙස LED බහුලව භාවිතා වේ. නමුත් මේ කුඩා ආලෝක බුබුල ක්‍රියා කරන්නේ කෙසේද? එය පරිපථයකට සම්බන්ධ කරන්නේ කෙසේද? අපි මේ ගැන සරලව ඉගෙන ගෙන, LED එකක් භාවිතයෙන් ඔබේ පළමු ඉලෙක්ට්‍රොනික ව්‍යාපෘතියක් කරමු! LED එකක් යනු කුමක්ද? LED යනු Light Emitting Diode යන්නෙහි කෙටි යෙදුමයි. සිංහලෙන් "ආලෝකය විමෝචනය කරන ඩයෝඩය" ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය සුවිශේෂී ආකාරයේ අර්ධ සන්නායක (semiconductor) උපාංගයකි. ඩයෝඩයක් යනු විදුලිය එක් දිශාවකට පමණක් ගලනය වීමට ඉඩ සලසන උපාංගයකි. LED එකකට නිවැරදි දිශාවට විදුලිය සැපයූ විට, එය ආලෝකය විමෝචනය කරයි. එය ක්‍රියා කරන්නේ කෙසේද? LED එකක් සෑදී ඇත්තේ ප්‍රධාන වශයෙන් P-වර්ගයේ සහ N-වර්ගය...

ඩරයිවස් හොයන්න අමාරුද එහෙනම් බලන්න.

                ඩරයිවස් හොය හොයා නෙට් එක පීරන්න ඔනි නෑ. මම පහලින් දෙන සොෆ්ට් වයා එක බාගෙන දාගන්න එකෙන් ඔයාගෙ පීසී එකට ඔන ඩරයිටස් වල අලුත්ම වර්ශන් එක තියන තැන පෙන්නනව එතනින ඔයාගෙ ඔ එස් එක තොරල දුන්නම ඩරයිවස් ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ට්‍රොල් වෙනව. ගොඩක් අය vga හා ao
audio ඩරයිවස් විතරයි දාන්නෙ චිප් සෙට් ඩරයිවස් දාන්නෙ නැ (ඉතිරිය බලන්න)

 මෙකෙන් පුලුවන් සියලුම ඩරයිවස් ලේසියෙන්ම හොයාගන්න. මෙක පොඩි සොෆ්ට්වයා එකක් එ නිසා ටක්ගාල දාගන්නත් වැඩකරන්නත් පුලුවන්. පහල ලින්ක් එකෙන් බා ගන්න. කමෙන්ට් එකක් දාලම යන්න.
මෙක කැරැක් සිරියල් ඔනෙම නැ පූල් ෆ්‍රී.......

                                                                       DOWNLOAD

Comments

  1. Sands Casino: Review & Bonus Code - Play at the
    The 메리트카지노총판 Sands casino is one of the latest and most popular casinos septcasino on the Las Vegas Strip. They offer all of their players a 1xbet casino to gamble

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මල්ටි මීටරය (බහු මානකය)

          මල්ටි මීටරය (බහු මානකය)  Multi Metar බහු මානකය යනු මල්ටි මීටරය යන්නයි. එය මගින් මිණුම් රාශියක් සිදුකරගත හැකි බැවින් මේය මල්ටි මිටරය ලෙස හදුන්වයි. එනම් වොල්ටීයතාවයන්, මිලි ඇම්පියර් හා ඇම්පියර් ප්‍රමාණයන් සහ ඔම් ප්‍රමාණයන් මැනීමට හැකි බැවින් මේවා මල්ටි මීටරය වශයෙන් හදුන්වයි. මෙය සොයා ගැනීමට පෙර ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පීන් වොල්ට් මැනීම සදහා වොල්ට් මිටරයත්, ඇම්පියර් මැනීම සදහා ඇමීටරයත්, මිලි ඇම්පියර් මැනීම සදහා මිලි ඇමීටරයත්, ඔම් මැනීම සදහා ඔම් මිටරයත් බාවිතා කලේය. නමුත් පසු කාලයේදී මෙම සියලු පරාස එකතු කොට සියලු පරාස මැනීමට හැකි ලෙස නිපදවිය. මල්ටි මීටරයේ බාහිර පෙනුම පහත පරිදි වේ.                              පහලින් මල්ටි මීටර් ගැන ලියවුනු PDF ගොනු ටිකක් දාන්නම් ඩවුන්ලෝඩ් කරගන්න. 1.  how-to-use-a-multimeter 2. mulimeter use  තවත් දෙයක් තමයි අපි මල්ටි මීටරේ පාවිච්චි කරනකොට අමතක වෙලා ඔඕ වල තියෙද්දි වෝල්ට්( සම්පුර්න ලිපිය)

රූපවාහිනී යන්ත්‍රයක කොටස් හා අවධි හදුනාගනිමු

1. Speaker 2. Yoke 3. Video Amplifier 4. CRT Socket 5. High Voltage Section ඉතිරිය බලන්න

තයරිස්ටර් Thyrister

                                             තයරිස්ටර් Thyrister                  තයරිස්ටරය යනු ට්‍රාන්සිස්ටර් පවුලේම සාමාජිකයෙකි. එනම් PN සන්දි වල සංයුකතයකි. PN සන්ධි වල සංයුක්තයකි. PN සන්ධියක් ඩයෝඩයකි. PN සන්ධි 2ක් ට්‍රාන්සිස්ටරයකි. (ඉතිරිය බලන්න)