ඩරයිවස් හොයන්න අමාරුද එහෙනම් බලන්න.

                ඩරයිවස් හොය හොයා නෙට් එක පීරන්න ඔනි නෑ. මම පහලින් දෙන සොෆ්ට් වයා එක බාගෙන දාගන්න එකෙන් ඔයාගෙ පීසී එකට ඔන ඩරයිටස් වල අලුත්ම වර්ශන් එක තියන තැන පෙන්නනව එතනින ඔයාගෙ ඔ එස් එක තොරල දුන්නම ඩරයිවස් ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ට්‍රොල් වෙනව. ගොඩක් අය vga හා ao
audio ඩරයිවස් විතරයි දාන්නෙ චිප් සෙට් ඩරයිවස් දාන්නෙ නැ (ඉතිරිය බලන්න)

 මෙකෙන් පුලුවන් සියලුම ඩරයිවස් ලේසියෙන්ම හොයාගන්න. මෙක පොඩි සොෆ්ට්වයා එකක් එ නිසා ටක්ගාල දාගන්නත් වැඩකරන්නත් පුලුවන්. පහල ලින්ක් එකෙන් බා ගන්න. කමෙන්ට් එකක් දාලම යන්න.
මෙක කැරැක් සිරියල් ඔනෙම නැ පූල් ෆ්‍රී.......

                                                                       DOWNLOAD