Skip to main content

LED එකක් ක්‍රියා කරන්නේ කෙසේද? සරල ව්‍යාපෘතියක්

  විදුලි පරිපථ ගැන උනන්දුවක් දක්වන ආරම්භකයින්ට ඉතා ප්‍රයෝජනවත් වන, LED එකක් ක්‍රියා කරන ආකාරය සහ එය භාවිතයෙන් සරල ව්‍යාපෘතියක් සිදු කරන ආකාරය. LED එකක් ක්‍රියා කරන්නේ කෙසේද? සරල ව්‍යාපෘතියක් ඉලෙක්ට්‍රොනික්ස් ලෝකයට පිවිසෙන ඔබට, මුලින්ම හමුවන කුඩා නමුත් ඉතා ප්‍රයෝජනවත් උපාංගයක් තමයි LED (Light Emitting Diode) එක. අපගේ නිවෙස්වල ආලෝකකරණය, රූපවාහිනී, ජංගම දුරකථන, සහ බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණවල දර්ශක ලෙස LED බහුලව භාවිතා වේ. නමුත් මේ කුඩා ආලෝක බුබුල ක්‍රියා කරන්නේ කෙසේද? එය පරිපථයකට සම්බන්ධ කරන්නේ කෙසේද? අපි මේ ගැන සරලව ඉගෙන ගෙන, LED එකක් භාවිතයෙන් ඔබේ පළමු ඉලෙක්ට්‍රොනික ව්‍යාපෘතියක් කරමු! LED එකක් යනු කුමක්ද? LED යනු Light Emitting Diode යන්නෙහි කෙටි යෙදුමයි. සිංහලෙන් "ආලෝකය විමෝචනය කරන ඩයෝඩය" ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය සුවිශේෂී ආකාරයේ අර්ධ සන්නායක (semiconductor) උපාංගයකි. ඩයෝඩයක් යනු විදුලිය එක් දිශාවකට පමණක් ගලනය වීමට ඉඩ සලසන උපාංගයකි. LED එකකට නිවැරදි දිශාවට විදුලිය සැපයූ විට, එය ආලෝකය විමෝචනය කරයි. එය ක්‍රියා කරන්නේ කෙසේද? LED එකක් සෑදී ඇත්තේ ප්‍රධාන වශයෙන් P-වර්ගයේ සහ N-වර්ගය...

විඩියෝ කැසට් රේකෝඩර් පළමු පාඩම

VCR / VTR යන්ත්‍ර අධ්‍යනය කිරීම
Video Cassette Recorder
Video Tape Recorder
              VCR යන්ත්‍ර යනු ශව්‍යා හා ද්‍රශ්‍යා ලෙස ආලෝකය සහ හඩ එකම පථයක් මත ගබඩා කිරීම සිදු කරන ක්‍රමයකි. ලොකයේ මුල්ම පටගත කිරීමේ ක්‍රමයක් බිහි වුයේ ඔඩියෝ තාක්ෂනය සඳහාය. ගුවන් විදුලි මාධ්‍යදී හඩ නොනැසී තබා ගැනීමට හා සන්ස්කරණ කටයුතු සඳහා මෙම ක්‍රම වේදය යොදා ගැනුනි. වර්ථමානයේ මේ සඳහා මෙමරි චිප් බාවිත වේ. පසුව රපවාහිනී මධ්‍යයත් සමඟ ශව්‍යා හා ද්‍රශ්‍යා සදහා බිහි විය. ඒ සඳහා විඩියෝ කැමරා බිහිවිය එම කැමරාවල පටිගත කිරීමේ පැක් එක ලෙස හදුන්වන්නේ VCR යන්ත්‍රයි.
ඉතිරිය කියවන්න

විඩියෝ පටයක් හදුනාගැනීම.
     මුල් කාලයේදී ඇනලෙගේ මගින් සිදු වූ අතර පසුව එය ඩිජිටල් ලෙස පරිවර්ථනය විය. පහත දක්වා ඇත්තේ 1970 සිට නිපදවූ විඩියෝ පට වර්ග වේ.

1970 Beta max
1972 VHS
1974 VHS c(compact)
1975 Super VHS
1985 Video8
1986 Hi8
1987 Digital Hi8
1988 v.matic low band
                                                                                    1989   v.matic hi band
                                                                                    1990 Beta cam
                                                                                    1992 Digi beta
                                                                                    2000 DV cam
                                                                                    2001 Mini DV cam
                                                                                    2002 Dvc pre
                                                                                (මෙම වර්ශ දල වශයෙන් බව සලකන්න)
     විඩියෝ ටෙප් එක මත ශව්‍යා හා ද්‍රශ්‍යා සංඥා පටිගත වන්නේ චුම්බක ස්ථරයක් තුලයි. මෙහි විඩියෝ හෙඩ් එක කරකැවෙන අතර ඔඩියෝ හෙඩ් න්ෂ්චලව පවතී. පහත දැක්වෙන්නේ විඩියෝ පටය තුල රුප හි ශබ්ද ගබඩා වී ඇති ආකාරයයි.

Comments

Popular posts from this blog

මල්ටි මීටරය (බහු මානකය)

          මල්ටි මීටරය (බහු මානකය)  Multi Metar බහු මානකය යනු මල්ටි මීටරය යන්නයි. එය මගින් මිණුම් රාශියක් සිදුකරගත හැකි බැවින් මේය මල්ටි මිටරය ලෙස හදුන්වයි. එනම් වොල්ටීයතාවයන්, මිලි ඇම්පියර් හා ඇම්පියර් ප්‍රමාණයන් සහ ඔම් ප්‍රමාණයන් මැනීමට හැකි බැවින් මේවා මල්ටි මීටරය වශයෙන් හදුන්වයි. මෙය සොයා ගැනීමට පෙර ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පීන් වොල්ට් මැනීම සදහා වොල්ට් මිටරයත්, ඇම්පියර් මැනීම සදහා ඇමීටරයත්, මිලි ඇම්පියර් මැනීම සදහා මිලි ඇමීටරයත්, ඔම් මැනීම සදහා ඔම් මිටරයත් බාවිතා කලේය. නමුත් පසු කාලයේදී මෙම සියලු පරාස එකතු කොට සියලු පරාස මැනීමට හැකි ලෙස නිපදවිය. මල්ටි මීටරයේ බාහිර පෙනුම පහත පරිදි වේ.                              පහලින් මල්ටි මීටර් ගැන ලියවුනු PDF ගොනු ටිකක් දාන්නම් ඩවුන්ලෝඩ් කරගන්න. 1.  how-to-use-a-multimeter 2. mulimeter use  තවත් දෙයක් තමයි අපි මල්ටි මීටරේ පාවිච්චි කරනකොට අමතක වෙලා ඔඕ වල තියෙද්දි වෝල්ට්( සම්පුර්න ලිපිය)

තයරිස්ටර් Thyrister

                                             තයරිස්ටර් Thyrister                  තයරිස්ටරය යනු ට්‍රාන්සිස්ටර් පවුලේම සාමාජිකයෙකි. එනම් PN සන්දි වල සංයුකතයකි. PN සන්ධි වල සංයුක්තයකි. PN සන්ධියක් ඩයෝඩයකි. PN සන්ධි 2ක් ට්‍රාන්සිස්ටරයකි. (ඉතිරිය බලන්න)

රූපවාහිනී යන්ත්‍රයක කොටස් හා අවධි හදුනාගනිමු

1. Speaker 2. Yoke 3. Video Amplifier 4. CRT Socket 5. High Voltage Section ඉතිරිය බලන්න