Skip to main content

LED එකක් ක්‍රියා කරන්නේ කෙසේද? සරල ව්‍යාපෘතියක්

  විදුලි පරිපථ ගැන උනන්දුවක් දක්වන ආරම්භකයින්ට ඉතා ප්‍රයෝජනවත් වන, LED එකක් ක්‍රියා කරන ආකාරය සහ එය භාවිතයෙන් සරල ව්‍යාපෘතියක් සිදු කරන ආකාරය. LED එකක් ක්‍රියා කරන්නේ කෙසේද? සරල ව්‍යාපෘතියක් ඉලෙක්ට්‍රොනික්ස් ලෝකයට පිවිසෙන ඔබට, මුලින්ම හමුවන කුඩා නමුත් ඉතා ප්‍රයෝජනවත් උපාංගයක් තමයි LED (Light Emitting Diode) එක. අපගේ නිවෙස්වල ආලෝකකරණය, රූපවාහිනී, ජංගම දුරකථන, සහ බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණවල දර්ශක ලෙස LED බහුලව භාවිතා වේ. නමුත් මේ කුඩා ආලෝක බුබුල ක්‍රියා කරන්නේ කෙසේද? එය පරිපථයකට සම්බන්ධ කරන්නේ කෙසේද? අපි මේ ගැන සරලව ඉගෙන ගෙන, LED එකක් භාවිතයෙන් ඔබේ පළමු ඉලෙක්ට්‍රොනික ව්‍යාපෘතියක් කරමු! LED එකක් යනු කුමක්ද? LED යනු Light Emitting Diode යන්නෙහි කෙටි යෙදුමයි. සිංහලෙන් "ආලෝකය විමෝචනය කරන ඩයෝඩය" ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය සුවිශේෂී ආකාරයේ අර්ධ සන්නායක (semiconductor) උපාංගයකි. ඩයෝඩයක් යනු විදුලිය එක් දිශාවකට පමණක් ගලනය වීමට ඉඩ සලසන උපාංගයකි. LED එකකට නිවැරදි දිශාවට විදුලිය සැපයූ විට, එය ආලෝකය විමෝචනය කරයි. එය ක්‍රියා කරන්නේ කෙසේද? LED එකක් සෑදී ඇත්තේ ප්‍රධාන වශයෙන් P-වර්ගයේ සහ N-වර්ගය...

ශබ්දය හදුනාගැනීම හා ශබ්ද පද්දති අධ්‍යනය කිරීම

ශබ්දය හදුනාගැනීම හා ශබ්ද පද්දති අධ්‍යනය කිරීම


      ශබ්දය යනු මිනිස් කනෙහි ඇති කර්න පටහ පටලය දෝලනය කිරීමෙන් දෝලනය කිරීමෙන් ඇති කරන කම්පනය මොලය තේරුම් ගැනීමෙන් ඇතිවන සංඥාවයි. මෙය විද්‍යුත් සංඥාවක් වශයෙන් මොලය තේරුම් ගන්නේ සංඥාව මතයි මෙහි ක්‍රියාකාරීත්වය වන්නේ සබ්ධය කන් ගොට්ටේ හැපී ඇති කරන සුළු කම්පනය කර්න සංඛය හෙවත් මුද්ගලිකාව, නිගාතය හා කරන ස්නායු පද්ධතිය ස්ටු ස්නායු (ඉතිරිය කියවන්න)

   මගින් කට හඩෙහි ඇති කොටස් 3 උච්ච මධ්‍ය හා පහල යන පරාස 3ට බෙදෙයි. එහිදී උච්ච සංඛ්‍යාත පරාසය යනු හයිස්ය Hize. මෙහිදී කට හඩෙහි ඇති සියුම්ම සබ්ධ පරාසයන් වෙන් කරයි. ඉන් පසු පහල සංඥා වෙන් කරයි ඒවා බේස් වශයෙන් හදුන්වයි. මේවා සබ්ධයේ ඇති ගැබුරු තැන් වේ. උච්ච සහ පහල සංඥා හැරුනු  විට ඒ අතර මැද ඉතිරිවන සබ්ධ පරාසයන් වන්නේ මධ්‍ය සංඥා පරාසයයි. මෙය අතර මැදි සංඥා පරාසයන් ඇති කරයි. මේවා සභාවික තෝරා ගන්නා ආකාරයයි. එසේ උවත් කෘතිමව උත්පාදනය කිරීමේදී පරාස 3 වෙන් කරන්නේ ඉලෙක්ට්‍රොනික් පරිපථයක් මගිනි ඒවා සවුන්ඩ් ක්‍රොෂ් ඕවර් ලෙස හදුන්වයි. එසේම මෙම පරාස තෝරා ගත් පසු ඒවා පිට කිරීම සදහා යොදා ගන්නා ස්පීකර් වර්ග 3කි. එනම් උච්ච සංඛ්‍යාත නිකුත් කරන්නේ ටියුටර් මගිනි. පහල සංඛ්‍යාත පිට කරන්නේ වූපර් මගිනි මධ්‍ය සංඛ්‍යාත නිකුත් කරන්නේ මිඩ් රේන්ජ් වශයෙන් ස්පීකර් 3කි.
                                                                                   



උච්ච සංඛ්‍යාතය  - high freguncey  -tribels
මධ්‍ය සංඛ්‍යාතය  - mid freguncey    -mids
පහල සංඛ්‍යාතය  -low freguncey    -bass
     සබ්ධ පරාස බෙදිමේ පරිපථ යටතේ බාවිත වන අදියර වන්නේ cros over පරිපථයකට amp එකක් හරහා wats ප්‍රමාණයක සබ්ධ පරාසයක් දුන්විට cros over පරිපථය එය පරාස 3ට වෙන් කරයි. එනම් tribel, bass හා mid වශයෙනි. එවිට cros over පරිපථයෙන් පිටවන සංඥා ආදාල ස්පීකර් වලට වෙන වෙනම ලබාදීම මගින් නිවැරදි සබ්ධ පරාසයක් ස්‍රාවකයාට ඇසේ පහත දක්වා ඇත්තේ මෙම ක්‍රයාකාරීත්වයයි.
ලිපිය බා ගන්න DOWNLODE

Comments

Popular posts from this blog

මල්ටි මීටරය (බහු මානකය)

          මල්ටි මීටරය (බහු මානකය)  Multi Metar බහු මානකය යනු මල්ටි මීටරය යන්නයි. එය මගින් මිණුම් රාශියක් සිදුකරගත හැකි බැවින් මේය මල්ටි මිටරය ලෙස හදුන්වයි. එනම් වොල්ටීයතාවයන්, මිලි ඇම්පියර් හා ඇම්පියර් ප්‍රමාණයන් සහ ඔම් ප්‍රමාණයන් මැනීමට හැකි බැවින් මේවා මල්ටි මීටරය වශයෙන් හදුන්වයි. මෙය සොයා ගැනීමට පෙර ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පීන් වොල්ට් මැනීම සදහා වොල්ට් මිටරයත්, ඇම්පියර් මැනීම සදහා ඇමීටරයත්, මිලි ඇම්පියර් මැනීම සදහා මිලි ඇමීටරයත්, ඔම් මැනීම සදහා ඔම් මිටරයත් බාවිතා කලේය. නමුත් පසු කාලයේදී මෙම සියලු පරාස එකතු කොට සියලු පරාස මැනීමට හැකි ලෙස නිපදවිය. මල්ටි මීටරයේ බාහිර පෙනුම පහත පරිදි වේ.                              පහලින් මල්ටි මීටර් ගැන ලියවුනු PDF ගොනු ටිකක් දාන්නම් ඩවුන්ලෝඩ් කරගන්න. 1.  how-to-use-a-multimeter 2. mulimeter use  තවත් දෙයක් තමයි අපි මල්ටි මීටරේ පාවිච්චි කරනකොට අමතක වෙලා ඔඕ වල තියෙද්දි වෝල්ට්( සම්පුර්න ලිපිය)

තයරිස්ටර් Thyrister

                                             තයරිස්ටර් Thyrister                  තයරිස්ටරය යනු ට්‍රාන්සිස්ටර් පවුලේම සාමාජිකයෙකි. එනම් PN සන්දි වල සංයුකතයකි. PN සන්ධි වල සංයුක්තයකි. PN සන්ධියක් ඩයෝඩයකි. PN සන්ධි 2ක් ට්‍රාන්සිස්ටරයකි. (ඉතිරිය බලන්න)

රූපවාහිනී යන්ත්‍රයක කොටස් හා අවධි හදුනාගනිමු

1. Speaker 2. Yoke 3. Video Amplifier 4. CRT Socket 5. High Voltage Section ඉතිරිය බලන්න