Skip to main content

LED එකක් ක්‍රියා කරන්නේ කෙසේද? සරල ව්‍යාපෘතියක්

  විදුලි පරිපථ ගැන උනන්දුවක් දක්වන ආරම්භකයින්ට ඉතා ප්‍රයෝජනවත් වන, LED එකක් ක්‍රියා කරන ආකාරය සහ එය භාවිතයෙන් සරල ව්‍යාපෘතියක් සිදු කරන ආකාරය. LED එකක් ක්‍රියා කරන්නේ කෙසේද? සරල ව්‍යාපෘතියක් ඉලෙක්ට්‍රොනික්ස් ලෝකයට පිවිසෙන ඔබට, මුලින්ම හමුවන කුඩා නමුත් ඉතා ප්‍රයෝජනවත් උපාංගයක් තමයි LED (Light Emitting Diode) එක. අපගේ නිවෙස්වල ආලෝකකරණය, රූපවාහිනී, ජංගම දුරකථන, සහ බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණවල දර්ශක ලෙස LED බහුලව භාවිතා වේ. නමුත් මේ කුඩා ආලෝක බුබුල ක්‍රියා කරන්නේ කෙසේද? එය පරිපථයකට සම්බන්ධ කරන්නේ කෙසේද? අපි මේ ගැන සරලව ඉගෙන ගෙන, LED එකක් භාවිතයෙන් ඔබේ පළමු ඉලෙක්ට්‍රොනික ව්‍යාපෘතියක් කරමු! LED එකක් යනු කුමක්ද? LED යනු Light Emitting Diode යන්නෙහි කෙටි යෙදුමයි. සිංහලෙන් "ආලෝකය විමෝචනය කරන ඩයෝඩය" ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය සුවිශේෂී ආකාරයේ අර්ධ සන්නායක (semiconductor) උපාංගයකි. ඩයෝඩයක් යනු විදුලිය එක් දිශාවකට පමණක් ගලනය වීමට ඉඩ සලසන උපාංගයකි. LED එකකට නිවැරදි දිශාවට විදුලිය සැපයූ විට, එය ආලෝකය විමෝචනය කරයි. එය ක්‍රියා කරන්නේ කෙසේද? LED එකක් සෑදී ඇත්තේ ප්‍රධාන වශයෙන් P-වර්ගයේ සහ N-වර්ගය...

බෆල් නිෂ්පාදනය

                                              බෆල් නිස්පාදනය



         බෆල් නිස්පාදනයේ සිට මේ දක්වාම මෙම cross over ෆිල්ටර් ක්‍රමය බාවිත වන අතර cross over වෙත සංඥාව දිමට පෙර එය ඉක්වලයිසර් එකකට හෝ සවුන්ඩ් ප්‍රොසෙසර් එකකට සම්බන්ධව ලබා දීම මගින් තවත් උසස් තත්වයේ සබ්ධ පරාසයක් ලබාගත හැකිය. සබ්ධය බාව්තයේදී පහත (ඉතිරිය කියවන්න)

 ක්‍රම බාවිත කල හැකිය.
Mono sound system         - එක මාර්ග සබ්ධ ක්‍රමය
Stereo sound system        - ද්වි මාර්ග සබ්ධ ක්‍රමය
Surround sound system   -  වට මාර්ග සබ්ධ ක්‍රමය 2.1
                                                                               3.1     dts හෝ Dolby
                                                                               5.1
                                                                               8.2
       ඉහත ක්‍රම වලින් මොනෝ ක්‍රමය යනු තනි බෆල් එකක් මගින් සබ්ධ පරාසයන් සියල්ලක්ම පිට කරන ක්‍රමයයි මෙය දියුනු වී ස්ටීරියෝ ක්‍රමයට මාරු වු පසු මොනෝ ක්‍රමයට වඩා තාත්වික වු සබ්ධයක් ලබා ගත හැකි වේ. නමුත් වඩාත් තාත්වික වු සබ්ධයක් ලබාගත හැක්කේ සරවුන්ඩ් ක්‍රමයෙන්ය. පසු කාලිනව සොයා ගන්නා ලද සරවුන්ඩ් ක්‍රමය දියුනු වුයේ ඉහත වශයෙනි. එහි අනු පිලිවෙල ඉහත දක්වා ඇත. නුතන සිනමා හලක dts සබ්ධය ලබා ගන්නා ආකාරය පහත දක්වා     ඇත.
      සරවුනඩ් ක්‍රමයේදී සරවුන්ඩ් ලබා ගත හැකි වන්නේ ක්‍රම දෙකකටය එනම් dts හා Dolby වශයෙනි. මෙයින් දියුනු ක්‍රමය වන්නේ dts  ය. dts ක්‍රමයේ දල සේයා පටයේ සටහන් කර ඇති ප්‍රධාන සබ්ධ පරාස සාමාන්‍ය ක්‍රමයට ලබා ගන්නා අතර අමතර dts සබ්ධ පරාස වෙනම ලේසර් ඉන්ඩිකේටරයක් මගින් ලබා ගෙන එම සංඥාවට අනුව අමතර cd ධාවන යන්ත්‍රයක් ක්‍රියා කරවයි. මෙම cd යන්ත්‍ර වල අමතර dts සබ්ධයක් තැටිගත කර ඇත. එවා ඉන්ඩිකේටරය මගින් තෝරා ගෙන cd වලින් බෆල් වලට ලබා දෙයි. එහිදි 5.1 ක්‍රමයට අනුව සරවුන්ඩ් බෆල් 5කුත් සබ් වූෆර් 1කුත් බාවිත වේ. සබ් වූෆරය සහ සරවුන්ඩ් බෆල් සදහා cd වලින් දෙන සබ්ධය බෙදන්නේ සවුන්ඩ් ප්‍රොසෙසරයකිනි. Dolby ක්‍රමෙය්දී වනුයේ සබ්ධය වෙන වෙනම බෙදීමක් නොකෙරෙන අතර එකම ස්තරයක පිහිටයි. පසුව අවසන් වශයෙන් පරාස වලට බෙදීම සිදු වේ.
ලිපිය බා ගන්න  DOWNLODE

Comments

Popular posts from this blog

මල්ටි මීටරය (බහු මානකය)

          මල්ටි මීටරය (බහු මානකය)  Multi Metar බහු මානකය යනු මල්ටි මීටරය යන්නයි. එය මගින් මිණුම් රාශියක් සිදුකරගත හැකි බැවින් මේය මල්ටි මිටරය ලෙස හදුන්වයි. එනම් වොල්ටීයතාවයන්, මිලි ඇම්පියර් හා ඇම්පියර් ප්‍රමාණයන් සහ ඔම් ප්‍රමාණයන් මැනීමට හැකි බැවින් මේවා මල්ටි මීටරය වශයෙන් හදුන්වයි. මෙය සොයා ගැනීමට පෙර ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පීන් වොල්ට් මැනීම සදහා වොල්ට් මිටරයත්, ඇම්පියර් මැනීම සදහා ඇමීටරයත්, මිලි ඇම්පියර් මැනීම සදහා මිලි ඇමීටරයත්, ඔම් මැනීම සදහා ඔම් මිටරයත් බාවිතා කලේය. නමුත් පසු කාලයේදී මෙම සියලු පරාස එකතු කොට සියලු පරාස මැනීමට හැකි ලෙස නිපදවිය. මල්ටි මීටරයේ බාහිර පෙනුම පහත පරිදි වේ.                              පහලින් මල්ටි මීටර් ගැන ලියවුනු PDF ගොනු ටිකක් දාන්නම් ඩවුන්ලෝඩ් කරගන්න. 1.  how-to-use-a-multimeter 2. mulimeter use  තවත් දෙයක් තමයි අපි මල්ටි මීටරේ පාවිච්චි කරනකොට අමතක වෙලා ඔඕ වල තියෙද්දි වෝල්ට්( සම්පුර්න ලිපිය)

තයරිස්ටර් Thyrister

                                             තයරිස්ටර් Thyrister                  තයරිස්ටරය යනු ට්‍රාන්සිස්ටර් පවුලේම සාමාජිකයෙකි. එනම් PN සන්දි වල සංයුකතයකි. PN සන්ධි වල සංයුක්තයකි. PN සන්ධියක් ඩයෝඩයකි. PN සන්ධි 2ක් ට්‍රාන්සිස්ටරයකි. (ඉතිරිය බලන්න)

රූපවාහිනී යන්ත්‍රයක කොටස් හා අවධි හදුනාගනිමු

1. Speaker 2. Yoke 3. Video Amplifier 4. CRT Socket 5. High Voltage Section ඉතිරිය බලන්න