විදුලි පරිපථ ගැන උනන්දුවක් දක්වන ආරම්භකයින්ට ඉතා ප්‍රයෝජනවත් වන, LED එකක් ක්‍රියා කරන ආකාරය සහ එය භාවිතයෙන් සරල ව්‍යාපෘතියක් සිදු කරන ආකාරය. LED එකක් ක්‍රියා කරන්නේ කෙසේද? සරල ව්‍යාපෘතියක් ඉලෙක්ට්‍රොනික්ස් ලෝකයට පිවිසෙන ඔබට, මුලින්ම හමුවන කුඩා නමුත් ඉතා ප්‍රයෝජනවත් උපාංගයක් තමයි LED (Light Emitting Diode) එක. අපගේ නිවෙස්වල ආලෝකකරණය, රූපවාහිනී, ජංගම දුරකථන, සහ බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණවල දර්ශක ලෙස LED බහුලව භාවිතා වේ. නමුත් මේ කුඩා ආලෝක බුබුල ක්‍රියා කරන්නේ කෙසේද? එය පරිපථයකට සම්බන්ධ කරන්නේ කෙසේද? අපි මේ ගැන සරලව ඉගෙන ගෙන, LED එකක් භාවිතයෙන් ඔබේ පළමු ඉලෙක්ට්‍රොනික ව්‍යාපෘතියක් කරමු! LED එකක් යනු කුමක්ද? LED යනු Light Emitting Diode යන්නෙහි කෙටි යෙදුමයි. සිංහලෙන් "ආලෝකය විමෝචනය කරන ඩයෝඩය" ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය සුවිශේෂී ආකාරයේ අර්ධ සන්නායක (semiconductor) උපාංගයකි. ඩයෝඩයක් යනු විදුලිය එක් දිශාවකට පමණක් ගලනය වීමට ඉඩ සලසන උපාංගයකි. LED එකකට නිවැරදි දිශාවට විදුලිය සැපයූ විට, එය ආලෝකය විමෝචනය කරයි. එය ක්‍රියා කරන්නේ කෙසේද? LED එකක් සෑදී ඇත්තේ ප්‍රධාන වශයෙන් P-වර්ගයේ සහ N-වර්ගය...
මල්ටි මීටරය (බහු මානකය) Multi Metar බහු මානකය යනු මල්ටි මීටරය යන්නයි. එය මගින් මිණුම් රාශියක් සිදුකරගත හැකි බැවින් මේය මල්ටි මිටරය ලෙස හදුන්වයි. එනම් වොල්ටීයතාවයන්, මිලි ඇම්පියර් හා ඇම්පියර් ප්‍රමාණයන් සහ ඔම් ප්‍රමාණයන් මැනීමට හැකි බැවින් මේවා මල්ටි මීටරය වශයෙන් හදුන්වයි. මෙය සොයා ගැනීමට පෙර ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පීන් වොල්ට් මැනීම සදහා වොල්ට් මිටරයත්, ඇම්පියර් මැනීම සදහා ඇමීටරයත්, මිලි ඇම්පියර් මැනීම සදහා මිලි ඇමීටරයත්, ඔම් මැනීම සදහා ඔම් මිටරයත් බාවිතා කලේය. නමුත් පසු කාලයේදී මෙම සියලු පරාස එකතු කොට සියලු පරාස මැනීමට හැකි ලෙස නිපදවිය. මල්ටි මීටරයේ බාහිර පෙනුම පහත පරිදි වේ. පහලින් මල්ටි මීටර් ගැන ලියවුනු PDF ගොනු ටිකක් දාන්නම් ඩවුන්ලෝඩ් කරගන්න. 1. how-to-use-a-multimeter 2. mulimeter use තවත් දෙයක් තමයි අපි මල්ටි මීටරේ පාවිච්චි කරනකොට අමතක වෙලා ඔඕ වල තියෙද්දි වෝල්ට්( සම්පුර්න ලිපිය)
This comment has been removed by the author.
ReplyDeletehoda wedak.namuth mama me blog eka dekke lagadi.digatama blog eka update karanna.vatina dewal alin.mama subapathanawa vimukthi oyata.
ReplyDeleteදීර්ග ගමනක් යන්න අසිරි පතනවා
ReplyDeletethanks all........
ReplyDeletethank you very much vimukthi සුභ පතනවා දිගටම කරගෙන යන්න
ReplyDelete