Skip to main content

Posts

Showing posts from August, 2013

LED එකක් ක්‍රියා කරන්නේ කෙසේද? සරල ව්‍යාපෘතියක්

  විදුලි පරිපථ ගැන උනන්දුවක් දක්වන ආරම්භකයින්ට ඉතා ප්‍රයෝජනවත් වන, LED එකක් ක්‍රියා කරන ආකාරය සහ එය භාවිතයෙන් සරල ව්‍යාපෘතියක් සිදු කරන ආකාරය. LED එකක් ක්‍රියා කරන්නේ කෙසේද? සරල ව්‍යාපෘතියක් ඉලෙක්ට්‍රොනික්ස් ලෝකයට පිවිසෙන ඔබට, මුලින්ම හමුවන කුඩා නමුත් ඉතා ප්‍රයෝජනවත් උපාංගයක් තමයි LED (Light Emitting Diode) එක. අපගේ නිවෙස්වල ආලෝකකරණය, රූපවාහිනී, ජංගම දුරකථන, සහ බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණවල දර්ශක ලෙස LED බහුලව භාවිතා වේ. නමුත් මේ කුඩා ආලෝක බුබුල ක්‍රියා කරන්නේ කෙසේද? එය පරිපථයකට සම්බන්ධ කරන්නේ කෙසේද? අපි මේ ගැන සරලව ඉගෙන ගෙන, LED එකක් භාවිතයෙන් ඔබේ පළමු ඉලෙක්ට්‍රොනික ව්‍යාපෘතියක් කරමු! LED එකක් යනු කුමක්ද? LED යනු Light Emitting Diode යන්නෙහි කෙටි යෙදුමයි. සිංහලෙන් "ආලෝකය විමෝචනය කරන ඩයෝඩය" ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය සුවිශේෂී ආකාරයේ අර්ධ සන්නායක (semiconductor) උපාංගයකි. ඩයෝඩයක් යනු විදුලිය එක් දිශාවකට පමණක් ගලනය වීමට ඉඩ සලසන උපාංගයකි. LED එකකට නිවැරදි දිශාවට විදුලිය සැපයූ විට, එය ආලෝකය විමෝචනය කරයි. එය ක්‍රියා කරන්නේ කෙසේද? LED එකක් සෑදී ඇත්තේ ප්‍රධාන වශයෙන් P-වර්ගයේ සහ N-වර්ගය...

රෙසිස්ටර් කලර් කොඩ් ඔල් බැන්ඩ්

රෙසිස්ටර් කලර් කොඩ් ඔල් බැන්ඩ්                                                          (ඉතිරිය බලන්න)

රූපවාහිනී අලුත්වැඩියාව

                                                Television Science රුපවාහිනි විද්‍යාව          යම් කිසි තැනක ඇති නිස්චල හෝ චන්චල වස්තුවක් තවත් තැනක සිට වයර් සම්බන්දයක් ඇතුව හෝ නැතුව තවත් තැනක සිට ඒ ආකාරයටම නැරබීමට ඉගැන්වෙන විද්‍යාව රුපවාහිනී විද්‍යාව වේ.   (ඉතිරිය කියවන්න)

ෆ්ලයි බැක් ඩිස්චාජ් කිරීම හා රූපවාහිනී තිරය උඩු යටිකුරු කිරීම

                            ෆ්ලයි බැක් ඩිස්චාජ් කිරීම හා රූපවාහිනී තිරය උඩු යටිකුරු කිරීම වම දකුණ මාරු කිරීම DOWNLOAD

ෆ්ලයි බැක් ඩේට flyback pinout

                  PIN OUT DAN PERSAMAAN FLYBACK 154-064P 154-177B FCK-14B047 6174-8004A[KADANG 12V/16V GA ADA] 6174Z-6040X C _ 180v _ B+ _ Gnd _ 16v _ 24v _ 40v _ Abl _ Heater _ Afc 154-064G 154-177E C-180V-92V-125VBOST--24V-12V-GND-ABL-HT-AFC                                              (ඉතිරිය කියවන්න)

එස් එම් ඩී කොඩ් බුක්

                                                    SMD cord book                                        (smd ic transistor diode)         DOWNLOAD
SMD සපේස් මවුකන්ට් ඩ්වයිස් රෙසිස්ටර් smd රෙසිස්ටර් වල අගය හැඩය ප්‍රමාණ ඇතුලු හැම දේම මේ pdf  එකේ තියවන බා ගන්න. (ඉතිරිය බලන්න)

ට්‍රාන්සිස්ටර් ඩෙට බුක් ඔන් ලයින් transistor data book

ට්‍රාන්සිස්ටර් ඩෙට බුක් ඔන් ලයින් ඉතිරිය කියවන්න

ඩීවිඩී ටයිමින් තැබීම DVD tray timing

DVD tray timing   DOWNLOD

ශීතකරණ අලුත්වැඩියාව

REFRIGERATOR SERVICE MANUAL 1 DOWNLOD 2 DOWNLOD

ඩීවිඩී අලුත්වැඩියාව DVD service manual

DVD service manual Lg ds464 Lgds8451             DOWNLODE

රයිස් කුකර් ඩයග්‍රැම් Electronic rice cooker service manual

        රයිස් කුකර් ඩයග්‍රැම් Electronic  rice cooker service manual 1 DOWNLODE 2 DOWNLODE

බෆල් නිෂ්පාදනය

                                               බෆල් නිස්පාදනය          බෆල් නිස්පාදනයේ සිට මේ දක්වාම මෙම cross over ෆිල්ටර් ක්‍රමය බාවිත වන අතර cross over වෙත සංඥාව දිමට පෙර එය ඉක්වලයිසර් එකකට හෝ සවුන්ඩ් ප්‍රොසෙසර් එකකට සම්බන්ධව ලබා දීම මගින් තවත් උසස් තත්වයේ සබ්ධ පරාසයක් ලබාගත හැකිය. සබ්ධය බාව්තයේදී පහත (ඉතිරිය කියවන්න)

ශබ්දය හදුනාගැනීම හා ශබ්ද පද්දති අධ්‍යනය කිරීම

ශබ්දය හදුනාගැනීම හා ශබ්ද පද්දති අධ්‍යනය කිරීම       ශබ්දය යනු මිනිස් කනෙහි ඇති කර්න පටහ පටලය දෝලනය කිරීමෙන් දෝලනය කිරීමෙන් ඇති කරන කම්පනය මොලය තේරුම් ගැනීමෙන් ඇතිවන සංඥාවයි. මෙය විද්‍යුත් සංඥාවක් වශයෙන් මොලය තේරුම් ගන්නේ සංඥාව මතයි මෙහි ක්‍රියාකාරීත්වය වන්නේ සබ්ධය කන් ගොට්ටේ හැපී ඇති කරන සුළු කම්පනය කර්න සංඛය හෙවත් මුද්ගලිකාව, නිගාතය හා කරන ස්නායු පද්ධතිය ස්ටු ස්නායු ( ඉතිරිය කියවන්න)

විදුලි අපවර්ථක අධ්‍යනය කිරිම (ඉන්වේටර්)

                            විදුලි අපවර්ථක අධ්‍යනය කිරිම  Inverter         මෙමගින් සිදු වන්නේ DC විදුලිය AC විදුලියක් බවට පරිවර්තනය කිරිමයි. DC විදුලියක් යනු සරල ධාරාවක් එහි ධන සහ රින වශයෙන් ධැවීයතාවයක් polarity ඇත. ප්‍රත්‍රාවර්ත ධාරාවක ධ්‍රැවීයතාවයක් නැත. එය තප්පරයට 50Hz වෙගයකින් කම්පනය වේ. Inverter මගින් සිදු වන්නේ DC විදුලි මට්ටමක් AC විදුලි මට්ටමකට ගෙන එමයි. Inverter පරිපථයක් මගින් සිදු කෙරෙන්නේ මෙම ක්‍රියාකාරීත්වයයි. (ඉතිරිය කියවන්න)

110V විදුලි උපකරණයක් 230V විදුලියෙන් ක්‍රියාකරවීම

                      110V විදුලි උපකරණයක් 230V විදුලියෙන් ක්‍රියාකරවීම           ලෝකයේ විවිධ රට වල බාවිත කරන ප්‍රධාන විදුලි මට්ටම් විවිධ අගයන් ගනී. මේ අනුව ජපානයේ 110V ලංකාවේ 220-240V අතර සවුදි අරාබියේ 115-220V අතර වෝල්ට් පරාසයක් ගනී. එනිසා මෙවැනි වෙනත් රටක නිස්පාදිත උපකරනයක් ලංකාවේ 230V වලට සම්බන්ද කිරීමේදි ගැටළු ඇතිවේ.    උදා:- ජපානයේ නිස්පාදිත කැසට් රෙකෝඩරයක් ලංකාවේ 230V ක්‍රියාකැවිමට අවශ්‍ය වු විටක ඒ සදහා අවස්ථා 3ක් බාවිත කල හැකිය.  01 බාහිරින් පැක් එකක් යෙදීම. එය 220V 110V වලට හැරවිය හැකි පැක් එකක් විය යුතුය.      එවා 220V-110V කන්වරේටර් වශයෙන් හදුන්වයි.( සම්පුර්ණ ලිපිය )

රුපවාහිනී යන්ත්‍රයක ක්‍රයාකාරීත්වය

CRT රුපවාහිනී යන්ත්‍රයක ක්‍රයාකාරීත්වය මෙම pdf ගොනුවෙහි ඇත. DOWNLODE

මල්ටි මීටරය (බහු මානකය)

          මල්ටි මීටරය (බහු මානකය)  Multi Metar බහු මානකය යනු මල්ටි මීටරය යන්නයි. එය මගින් මිණුම් රාශියක් සිදුකරගත හැකි බැවින් මේය මල්ටි මිටරය ලෙස හදුන්වයි. එනම් වොල්ටීයතාවයන්, මිලි ඇම්පියර් හා ඇම්පියර් ප්‍රමාණයන් සහ ඔම් ප්‍රමාණයන් මැනීමට හැකි බැවින් මේවා මල්ටි මීටරය වශයෙන් හදුන්වයි. මෙය සොයා ගැනීමට පෙර ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පීන් වොල්ට් මැනීම සදහා වොල්ට් මිටරයත්, ඇම්පියර් මැනීම සදහා ඇමීටරයත්, මිලි ඇම්පියර් මැනීම සදහා මිලි ඇමීටරයත්, ඔම් මැනීම සදහා ඔම් මිටරයත් බාවිතා කලේය. නමුත් පසු කාලයේදී මෙම සියලු පරාස එකතු කොට සියලු පරාස මැනීමට හැකි ලෙස නිපදවිය. මල්ටි මීටරයේ බාහිර පෙනුම පහත පරිදි වේ.                              පහලින් මල්ටි මීටර් ගැන ලියවුනු PDF ගොනු ටිකක් දාන්නම් ඩවුන්ලෝඩ් කරගන්න. 1.  how-to-use-a-multimeter 2. mulimeter use  තවත් දෙයක් තමයි අපි මල්ටි මීටරේ පාවිච්චි කරනකොට අමතක වෙලා ඔඕ වල තියෙද්දි වෝල්ට්( සම්පුර්න ලිපිය)